සෙලාන් බැංකුවේ පමණක් 700ක් රට හැර ගිහින් !

පසුගිය මාස 10ක කාලය තුළ සෙලාන් බැංකුවේ පමණක් නිලධාරීන් 700කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

අනෙක් බැංකුවල මෙම තත්වය මීටත් වඩා ඉහළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ඇති බොහෝ දෙනා සිය පවුල් පිටින්ම විදෙස් රටවල පදිංචියට යාමට කටයුතු කරමින් සිටිති. මීට හොඳම උදාහරණය සෑම දිනකම උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දක්නට ලැබෙන පාස්පෝට් පෝලිමයි.

මේ තත්වය දිගටම පවතින්නේ නම් රටේ බොහෝ සේවාවන්ට බරපතළ ගැටලු සහගත තත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති අතර රට බුද්ධිමය කාන්තාරයක මට්ටමක් කරා කෙමෙන් කෙමෙන් තල්ලු වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...