නෙළුම්යාය සමාජ සත්කාර : සුවැති දරුවන් – තුන් වන පියවර ….

Date:

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් වූ “සුවැති දරුවන්” වැඩසටහනේ තුන් වන පියවරේ සමාරම්භය 2022.10.28 වන දින බදුල්ල/ මීගහහේන ප්‍රාතමික විදුහලේ දී පැවැත්වේ.

පළමු අදියරේ දී පෝශ්‍යදායී එළකිරි වීදුරුවක් ලබාදීම සිදුකරයි.

සමාරම්භයේ සිට මාස එක හමාරක කාලක් සදහා නෙළුම්යාය පදනම ප්‍රතිපාදන සපයයි.

ඔබටත් මේ සඳහා දායක විය හැකි අතර ඒ සඳහා දිනයක් දුරකථන ඇමතුමක් ලබා දී වෙන්කරවා ගන්න.

එක් දිනක දායකත්වය රු. 2000 කි….

ප්‍රියන්ත එස්. බණ්ඩාර (විදුහල්පති) – 0779878637

නෙළුම්යාය පදනමේ ප්‍රතිපාදන මත එළකිරි වීදුරුව ලබාදෙන දිනයන්.

2022.10.28
2022.11.04
2022.11.10
2022.11.18
2022.11.25

මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් 84ම ආවරණය පරිදි ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...