ශ්‍රී ලංකාව සමග ගනුදෙනුවලට බංග්ලාදේශ මහබැංකුවෙන් සීමාවක්

Date:

ආසියානු නිශ්කාෂණ සංගමය (ACU) ගෙවීම් යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමග කිසිදු වෙළඳ ගනුදෙනුවක් නොකරන ලෙස බංග්ලාදේශ මහබැංකුව එරට වාණිජ බැංකුවලට දැනුම් දී තිබේ.

ඒ, ACU ගෙවීම් යාන්ත්‍රණයෙන් තාවකාලිකව ඉවත් වීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කිරීමත් සමඟ ය.

පසුගිය ඔක්තෝබර් 14 වනදා සිට ACU යාන්ත්‍රණයෙන් ඉවත්ව සිටීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර තිබිණි.

ආසියානු නිශ්කාෂණ සංගමය යනු අන්තර් කලාපීය ගෙවීම් පියවීම සිදුකරන යාන්ත්‍රණයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...