ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රට භාරගැනීමට සුදුසුකම් ඇති පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ අනුව, රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ප්රමුඛ කණ්ඩායමකටත් ආරක්ෂක අමාත්‍යාංශය මේජර් ජනරාල් අනුර ජයසිංහ මහතා ප්රමුඛ ආරක්ෂක කවුන්සියලයකටත් ලබාදෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
RN