USAID වෙතින් මඩ පොහොර ටොන් 36,000 ක ආධාරයක්

Date:

ශ්‍රී ලංකාවේ වී වගාවට අවශ්‍ය TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආධාර අවශයෙන් ලබාදීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්නය සඳහා ද අවශ්‍ය මඩ පොහොර සපයා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමෙන් ගැටලුවක් උද්ගතව තිබුණු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එසේවෙතත් USAID ආයතනයෙන් ලැබෙන මෙම ආධාරය මත ලබන යල කන්නය සඳහා ගොවීන්ට නොමිලේ මඩ පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පොහොර බෙදාහැරීම පිළිබඳ සමාලෝචන රැස්වීමකදී ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...