ලිට්‍රෝ ගෑස් සභාපති තනතුරෙන් තෙෂාරව ඉවත් කිරීමේ තීරණයක් නෑ …

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් රේණුක පෙරේරා මහතාව පත් කර ඇති බවට පළවන පුවත් සාවද්‍ය බව ආරංචිමාර්ග පවසයි.

එම සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ මහතාව එම තනතුරින් ඉවත් කිරීමේ තීරණයක් ජනාධිපතිවරයා විසින් ගෙන නොමැති බවයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...