නිධානයක් උඩ..!

Date:

තවත් ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ දෙවන අදියර දියත්වුනා…..වරාය විෂයයෙහිලා සැලකී​මේ ඉතාමත් වැදගත් මෙන්ම විශාලතම ව්‍යාපෘතියක්වූ මෙය 2035 පසු පරමිපරාවට නිධානයක් බඳු වෙනවා. දැනට ලෝක ශ්‍රේණිගත කිරීමි අතුරින් හොදම වරායන් 25 අතුරින් 17 වන ස්ථානය කොළඹ වරායට හිමියි.(CPPI)දකුණු ආසියා​වේ හොඳම සමිබන්ධිත වරාය වන්නේද කොළඹ වරායයි…

​මේ ඉහල වර්ගීකරනයට අප ලක්වන්නේ දකුනු වරාය CICT)එකතුවීම නිසා විය යුතුය. වරායේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 2005/2015 කාලයේදී මහින්ද චින්තනය යටතේ ඉදිකල CICT පර්යන්තය එයට මහඟු අවකාශයක් ලබාදී ඇත.මේ​සා ධන නිධානයක් උත්පාදනය කල හැකි කොළඹ වරාය ඉන්දියාවට පංගාර්තු කිරීමට එජාපය සූදානමිවූයේ තවත් ධන නිධානයක් වූ හමිබන්තොට අමු අමුවෙම චීනයට ලබාදීමට හිලවිවක් වශයෙනි..නැගෙනහිර පර්යන්තයෙන් දැනට වැඩ නිමවී ඇත්තේ 30% පමනවූ කොටසකි. කෝටි 4000 ක් වැය කරමින් රජය අද ආරම්බ කලේ ඉතිරි 70% ය.. 2024 වනවිට මෙය සාදා නිමකිරීමට ඉලක්ක කර ඇත..භූමි ප්‍රමානය හෙක්ටර් යාර 75කි…

STS දොඹකර 12 ක් සහ RMC දොඹකර 40 ක් යෙදවීමෙන් බහලුමි මිලියන 35ක් හැසිරවිය හැකිවෙි… එසේම 2035 වනවිට SAGT පර්යන්තයත් සමග එක්ව ලොව හොදම Box Terminal එකක්ද සෑදිය හැකිවෙි..දැනට සිංගප්පූරැ​වේ pasir panjang ලොව හොදම Box Terminal එකවෙි..2005 සිටම ලංකාව කොළඹ, හමිබන්තොට සහ ත්‍රී මලය මූලික කරගෙන නාවුක කේන්ද්‍රස්ථානයක් කිරීම මහින්ද ජනපතිගේ අදහස විය. ගෝඨාභය ගෙනයන්නේද එහි ඉදිරි පියවරයි.1875 දී එදා සුද්දන් වසර 37 ක් ගතකර කි.මී. 2.4 ක්වූ පලමු දියකඩනය සෑදූ අතර මහින්ද රජය දෙවන කි. මී. 6.8 ක්වූ දියකඩනය වසර හතරක් තුලදී සාදා නිමකලේය.. ​මේ ස්වාභාවික නිධානයන් අපසතු බැවින් හෙට ලෝකය දීප්තිමත් වනු ඇත..

පරාක්‍රම බස්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...