මාස්ටර් ස’ගෙන් හිමිතැන ලැබෙයි. මිලානෝ හි නව කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ

Date:

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ. ඒ අනුව එම තනතුරේ වැඩ බාරගැනීම සඳහා ඒ මහත්මිය පසුගියදා එහි ළඟා වී තිබිණි.

මේ වනවිට නීලා වික්‍රමසිංහ මහත්මිය 70 හැවිරිදි වියේ පසුවෙයි.

පසුගිය මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කළ සේවයට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම පත්වීම ලබාදී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...