තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව අත් අඩංගුවට ගෙන සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ ජානකී සිරිවර්ධන, තමන් දේශපාලනඥයින් සමග කළ ගනුදෙනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, වියත්මග සංවිධානය ඔස්සේ දේශපාලනයට “ගොඩවුණු” ආචාර්ය පදවියක් දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඇය විසින් ක්‍රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක (apartments) තුනක් ලබාදී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.
වැඩිදුර විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….
RN