ශ්‍රී ලංකාවෙන් දෙවැනි වඳුරු උණ ( Monkeypox) රෝගියා ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඔහුත් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇති බව සඳහන්.
මෙරට පළමු වඳුරු උණ රෝගියා වාර්තා වූයේ පසුගිය නොවැම්බර් 04 වනදා ය.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.