ජනපති රනිල් පාර්ලිමේන්තුවට. මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලටත් පිළිතුරු දෙයි

අද (10) පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසූ ප්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබාදුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...