වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) බලධාරීන්ට නියෝග කළේය.

ඒ, ඔහු වෙනුවෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද විජිත් මළල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමට ද විනිසුරු මඬුල්ල නියම කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...