*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

මෙට්‍රික් ටොන් 60,000 ක ගල් අඟුරු රැගත් නෞකාවක් දිවයිනට!

මෙට්‍රික් ටොන් 60,000 ක ගල් අඟුරු රැගත් නෞකාවක් ඊයේ (10) දින ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඒවා ගොඩබෑම අද (11) දින සිදුවන බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම ගලු අඟුරු තොගය ලැබී තිබෙන්නේ දකුණු අප්‍රිකාවෙන් බවයි වාර්තා වෙන්නේ.

ගතවූ සති කිහිපය තුළ ගල් අඟුරු තොග රැගත් නෞකා තුනක් දිවයිනට පැමිණ ඇති බව ද ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan