අරුණ නවතියි – කණ්ඩායම ඉවතට

නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

ලෝක සහය දිවීමේ සැණකෙළියේදී මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයේ මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩාය‍මට තරගය නිමා කරන්නට හැකි වුණේ නැහැ.සහය තරගය නියෝජනය කළ කණ්ඩායමේ ආරම්භක මීටර් 400 සඳහා සහභාගි වූ අරුණ දර්ශන ආබාධයක් නිසා අතරමඟ නැවතීම නිසා එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය නිමා නොකර තරගයෙන් ඉවත් වෙන්නට සිඳු වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...