සිරිධම්ම හිමි සහ වසන්ත රඳවාගෙන හෙටට දින 90යි. වහාම නිදහස් කරන්න! – සජිත්

Date:

දින 90ක් රදවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිදම්ම හිමි නිදහස් කර මානව නිදහස තහවුරු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

“සභාවට ප්‍රකාශ කරන්න වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හාමුදුරුවෝ රදවා තබාගෙන ඉන්න හේතුව. කරුණා කරලා ඒ දෙදෙනා නිදහස් කරන්න. මේ ක්‍රියාව රජයටත් හොඳ නෑ, මානව නිදහසටත් හොඳ නෑ” යනුවෙන් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලැබෙන හැටි මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්...

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...