මාසික ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ යෝජනාව හෙට කැබිනෙට්ටුවට: කංචන

Date:

ඉන්ධන මිල ලබන මාසයේ සිට මාසිකව සංශෝධනය කිරීමට අදාළ යෝජනාවක් හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වෙනි සංවත්සරය පැවැත්වූ අවස්ථාවට සහභාගී වෙමිනි.

මීට ඉහත ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 01 වන දින සහ 15 වන දින ඉන්ධන මිල සංශෝධනයකට ලක්කිරීමට කටයුතු කර තිබිණි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...