බැසිල් ආවා කියල කිසිම වෙනසක් වෙන්නේ නැහැ – තිස්ස (VIDEO)

බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිණියද රට තුළ කිසිදු වෙනසක් සිදු නොවන අතර ඔහු පැමිණීමෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මෙහෙයවන නූල ඇත්තේ ඔහුගේ අතේ බව යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මීට පෙරද බැසිල් රාජපක්ෂ එනවිට පැවසුවේ ඔහුගේ පැමිණීම ඇලඩින්ගේ පුදුම පහන ගෙන එනවා වැනි වැඩක් ලෙස වුවද සිදුවුවද සිදුවුණේ ඔහු මුදල් ඇමති වීමත් රට බංකොලොත් වීමත් පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේ (20) කටුගස්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙන්යාවේ ඉබෝලා ව්‍යාප්තිය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක්...

වර්ෂාව නිසා ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් T20 තරඟය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ඉන්දියාව සහ බටහිර...

කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිද පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : කාවන්තිස්ස ඇතාගේ මරණය...

ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් සෞදි ජාතිකයන් පස්දෙනෙකුට මරණ දඬුවම

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ත්‍රස්තවාදී ක්‍රියා...