අමරවීරගේ එජනිස මහලේකම් ධූරය තිලංගට!

Date:

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධූරය තිලංග සුමතිපාල මහතාට ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී යි එම තීරණය ගෙන ඇත්තේ.

එම ධූරයේ කටයුතු කරන ලද්දේ මහින්ද අමරවීර මහතා වන අතර ඔහු පක්ෂයේ එකඟතාවකින් තොරව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක කටයුතු කරන හෙයින් ඔහු ඇතුළු ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ අභ්‍යන්තරයෙන් විරෝධය එල්ල වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...