රජයේ නිලධාරීන්ගේ පහසු ඇඳුම් චක්‍රලේඛය අවලංගු කෙරේ

Date:

රජයේ නිලධාරීන්ට ගැලපෙන පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීම සඳහා අවසර ලබාදෙමින් නිකුත් කර තිබුණු චක්‍රලේඛ දෙකක් අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව 2019.06.26 දිනැති අංක 13/2019 (I) සහ 2022.09.27 දිනැති අංක 05/2022 දරණ චක්‍රලේඛ ඊයේ (30) දිනයේ සිට අවලංගු කෙරෙන බවයි නව චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...