දිරිය මිනිසුන් රටට ශක්තියක්

සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන සංකල්ප දෙකක් මත පදනම් වන බව කිව යුතුය. එනම් රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සහ රටේ නිශ්පාදනය නගා සිටුවීමට කරන ලද වැඩපිළිවෙළකි. මෙමඟින් රුපියල් මිලියන 36,000 ක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට බලාපොරොත්තු වන අතර එය ඉටු කර ගැනීමට හැකි ඉලක්කයක් බව රජය පවසයි.මෙහිදී සුරතල් මසුන් නිශ්පාදනය කරනුයේ 95% ක් ම විදේශීය වෙළඳපොළ සඳහාය .

ග්‍රාමීය වශයෙන්ම නිශ්පාදනය වන මත්ස්‍යයන් දේශීය සැපයුම් කරුවන් මගින් යොමු කිරීමෙන් ඒ හරහා පිටරට යැවීමට කටයුතු කරයි. මොවුන් මසකට ඇමරිකානු ඩොලර් 100,000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් පිටරට සඳහා යවයි.සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන හරහා සුරතල් මත්ස්‍ය ව්‍යාපෘතිය කර්මාන්ත මට්ටමින් වගේම ගෘහස්ථ මට්ටමින් ද ක්‍රියාත්මකයි. කුඩා පරිමාණයේ සුරතල් මසුන් ව්‍යාපාරිකයෙක්ට වුණත් මදක් මහන්සිවී කැපවීමෙන් වැඩ කළොත් තම ව්‍යාපාරය තව දුරටත් වැඩිදියුණු කර ගත හැක.ඒ දිරිය මිනිසුන් රටට ශක්තියක් …….!!!

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...