ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ විදේශ ඇමති අතර හමුව! (VIDEO)

Date:

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ විදේශ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් අතර ඊයේ (02) දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී හමුවක් පැවැත්විණි.

මෙම හමුව තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡාවට බඳුන් වූ අතර, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන මානුෂීය සහාය, ණය පහසුකම්, ප්‍රතිපාදන සහ තාක්ෂණික සහාය වෙනුවෙන් අලි සබ්‍රි මහතා බ්ලින්කන් මහතා ට සිය කෘතඥපූර්වකත්වය පළ කළේය.

එමෙන්ම, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා සඳහා වසර 75 ක් සපිරීමට ආසන්න මෙම මොහොතේ, ශ්‍රී ලංකාව තුළ සමාන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වැඩිදියුණු කිරීමට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය ස්තූතිය පළ කරන බව ද බ්ලින්කන් මහතා පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...