ලංකා බැංකු සේවක සංගමය සහ වෘත්තීය සමිති එකමුතුව එක්ව සිදු කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් !

Date:

රාජ්‍ය බැංකු සහ මහජන දේපළ විකිණීම වහා නවත්වන්නැයි ආණ්ඩුවට බලකරමින් ලංකා බැංකු සේවක සංගමය මෙහෙයවීමෙන් අද දින(08) දහවල් (lakehouse)ආයතනය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුනේ ලංකා බැංකු සේවක සංගමය සහ වෘත්තීය සමිති හා බහුජන එකතුව මගිනි.

“කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන නව පනත් අහෝසි කරනු; මර්දනය නවතනු; ත්‍රස්ත පනත අහෝසි කරනු; වැඩ කරන ජනතාව සූරාකන බදු පනතේඅහිතකර කොන්දේසි වහා ඉවත් කරනු!” යන සටන් පාඨ සහිත පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරතවූහ.

ඡායාරූප;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...