බජව් දාන කාමරේ හිස්කර නිහාල් නෙල්සන් නික්ම යයි !

Date:

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

අද (13) පෙරවරුවේ සිය නිවසේ සිටියදී සිදුවූ හදිසි අනතුරකින් ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

නිහාල් නෙල්සන් මහතා මියයන විට 76 වැනි වියෙහි පසුවිය.

කිරිදුන්නේ දරුවන්ටයි, ලස්සනට පිපුණු වනමල්, සල්ලි මිටි ගණන්, ගුණෙ අයියාගෙ බජව් දාන කාමරේ, පත්තරවල විස්තරවල, කාවඩි බයිලා වැනි අතිශයින්ම ජනප්‍රිය ගීත විශාල ගණනක් නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කර ඇත.

නිහාල් නෙල්සන් මහතා අද ජීවන ගීතය නිම කළත් ඔහු සිය රසිකයින්ගේ හදවත් තුළ සදාකල් ජීවමානව රැඳී සිටිනු නියතය … !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...