ආර්ථිකය සමූල ඝාතක බදු පනතක් සම්මත වුණේ – වලේබොඩ (VIDEO)

Date:

මේ වන විට සම්මත කර තිබෙන බදු පනත හරහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ස්ථාවර වැටුප් ලබන මෙන්ම වෘත්තීයවේදීන්ගේ ආර්ථිකය ඉතාම නිර්ධන ලෙස කඩාවැටීමක් සිදුවන අතර එය ආර්ථිකයම සමූල ඝාතනය කරන පනතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

වැඩිවන බද්දට සමානව ආයතන මඟින් වැටුප් වැඩි නොකරන්නේ නම් ගෙවීමට තිබෙන බදු අනුව වසරක වැටුප මාස 08ක 09 වැටුපට අඩුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

වැරදි ආර්ථික මූලධර්ම මත පිහිටා නිලධාරීන් විසින් සකස් කර දෙන බදු ප්‍රතිපත්ති ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම කියා සිටියි.

අවසානයේදී මෙම බදු ප්‍රතිපත්තිය හරහා ආර්ථිකයම ඝාතනයට ලක්වන බව ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...