Social Blade හී දත්ත සොරාගැනීමක්!

සමාජ මාධ්‍ය විශ්ලේෂණ වේදිකාවක් වන Social Blade හි දත්ත සොරාගෙන අනවසරයෙන් hacking forum එකක විකිණීම හේතුවෙන් Social Blade හරහා සංසරණය වූ දත්ත උල්ලංඝනයකට ලක් ව ඇති බව තහවුරු කර ඇත.

Social Blade යනු YouTube, Twitter, Twitch, Daily Motion, Mixer සහ Instagram ගිණුම් සඳහා සංඛ්‍යානමය ප්‍රස්ථාර සපයන විශ්ලේෂණ වේදිකාවක් වන අතර, පාරිභෝගිකයින්ට ඇස්තමේන්තුගත ඉපැයීම් සහ ව්‍යාපෘති දැකීමට ඉඩ සලසයි.

සමාගම විසින් පාරිභෝගිකයින්ට සමාජ තල දත්ත සෘජුවම ඔවුන්ගේ වේදිකාවලට ඒකාබද්ධ කිරීමට ඉඩ සලසන API ලබා දෙයි.

Social Blade විසින් මේ පිළිබදව තම පරිශීලකයන්ව දැනුවත් කිරීමට නිවේදනයක් නිකුත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...