හිටපු ආර්ජෙන්ටිනා ජනපතිට කළ උපහාරය ප්‍රංශය දවසකට හකුලා ගනියි

Date:

ප්‍රංශයේ පැරිස් නගරයේ බටහිරට වෙන්නට පිහිටි පළමු පෙළ මෙට්රෝ දුම්රිය ස්ථානයක් වන ආර්ජෙන්ටිනා දුම්රිය පොළ ගෝ බ්ලූස් යන අරුත එන ආකාරයට Alliez les Blues නම් කරන්නට තීරණය කර තිබෙනවා.ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන තරගය නිමාවන තුරු පමණයි.

එම දුම්රිය නැවතුම ආර්ජෙන්ටිනා ලෙස නම් කරන්නට දෙවන ලෝක යුද සමයේ ආර්ජෙන්ටිනාවෙන් ධාන්‍ය,සහ හරක් මස් ප්‍රවාහනය කර ආධාර ලබා දීමත්,එවකට එරට ජනාධිපතිවරයෙක් වූ ඒවා පෙරෝන් ප්‍රංශයේ සංචාරයක යෙදීමත් බලපා තිබෙන බව සඳහන් වෙනවා.

Alliez les Blues යන්නෙහි බ්ලූස් යන්න ප්‍රංශ පාපන්දු කණ්ඩායම නම් කිරීමට යොදන පර්යාය පදයක් වන අතර,අද මුළු ප්‍රංශයම පිට පිටම දෙවන වරටත් ප්‍රංශය සූරතාවය දිනනු ඇතැයි බලාපොරොත්තුවෙන් සැණකෙළි සිරියකට මාරු වී තිබෙනවා.

ඡායාරූපය සහ සහය සංජීව බටුවත්ත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...