පුවත් තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවතට ! Date: December 22, 2022 සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හඳරාගම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, එහි නව සභාපතිවරයා වශයෙන් ඉංජිනේරු ශාන්ත දික්වැල්ල මහතා පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. RN TagsLanka News WebSri Lankaරාජ්‍ය ආයතන Previous articleබවර් සමාගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ස්විට්සර්ලන්ත රජය සමඟ අත්වැල් බැඳගනියි Next articleඒ පුංචි කහපාට බෑන්ඩ් එක …. Share post: FacebookTwitterPinterestWhatsApp Popular ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල් රනිල් – සජිත් හමුවක් ! ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි! More like thisRelated ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය RN - February 2, 2026 සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,... සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල් RN - February 2, 2026 සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස... රනිල් – සජිත් හමුවක් ! RN - February 2, 2026 හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා... ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි Rashika Sandamali - February 1, 2026 නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...