පළාත් පාලන මැතිවරණයට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත ප්‍රකාරව සියලුම දිස්ත්‍රික්ක සඳහා තේරීම්භාර නිලධාරීන් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයින්ගේ අත්සනින් යුක්තව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...