පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

පවතින පොලිස් ආඥා පනතේ අඩුපාඩු හඳුනාගෙන එය වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (23) අධිකරණ අමාත්‍යාංශයේදී පැවත්වී තිබේ.

ඒ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

පොලිස් ආඥා පනතෙහි අඩුපාඩු හඳුනාගැනීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු තුනක් පත්කර ඇති අතර එම කමිටු ලබාදෙන නිර්දේශ සහ 2017 වසරේදී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා සකස් කළ කෙටුම්පත ද සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...