මාලදිවයිනේ හිටපු ජනාධිපතිට සිරදඬුවම් …

Date:

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට සිර දඬුවම් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හිටපු ජනපතිවරයාට විරුද්ධව එල්ල වූ දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවන්ට ඔහු වරදකරු වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට වසර 11 ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...