පම්පෝරි ගැහුවට කංචනත් ෆේල් (VIDEO)

පම්පෝරි ගැහුවද මේ වන විට කංචන විජේසේකර ඇමැතිවරයාද අසමත් වී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු ඇටයක් වත් නැති තැනට පත්ව තිබෙන අතර තමන්ගේ දුර්වලතාව වසා ගැනීමට මහා සංඝ රත්නයට අපහාස කළාට පලක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඩීසල් ලබා ගැනීමටත් නොහැකි වූ තත්ත්වයක ගල් අඟුරු නොමැති වුවහොත් සිදුවන දේ නොදැනීමට කංචන විජේසේකර ඇමතිවරයා තොත්ත බබෙක් නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඇමතිවරයා ලෙස ඔහුට අවශ්‍ය වී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ හිතෛශියෙකු වන කොරල් එනර්ජි සමාගමට ගල් අඟුරු ඇනවුම ලබා දීමට බවයි විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...