Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
CEBEU
Search
Browse our exclusive articles!
නව බදු පනතට එරෙහිව අදත් කොළඹ රත්වෙයි – 01 සිට අඛණ්ඩ වැඩවර්ජනයකටත් සූදානමින් (VIDEO)
පුවත්
ASK
-
February 22, 2023
නව බදු පනතට එරෙහිව අද (22) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.
විදුලි බිල වැඩිකරන්න PUCSL දුන් අනුමැතියේ නීත්‍යානුකූල බවක් නැද්ද?
පුවත්
ASK
-
February 16, 2023
කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබුණු 66%ක විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමෙන් ලැබී ඇති අනුමැතියේ නීත්‍යානුකූල බව පිළිබඳ ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුව තිබෙන බව විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
අපි ජනතාව පෙළන්න ලෑස්ති නැහැ.අපි එන්නේ පාලකයෝ හොයාගෙන.තවදුරටත් වහල්ලු වගේ වැඩකරන්න බැහැ – විදුලි විරෝධය (VIDEO)
පුවත්
ASK
-
February 8, 2023
සංශෝධිත නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (08) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත විය.
විදුලි බිල වැඩි වුණොත් වගකීම PUCSL භාරගත යුතුයි – විදුලි ඉංජිනේරුවන්ගෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
January 16, 2023
මාධ්‍ය ඉදිරියේ වැරදි කතා නිලධාරීන් කැඳවා විදුලිය අය සම්බන්ධයෙන් පවතින ගැටලුව ගැන මහජන උපයෝගීතා කොමිසම විසින් සකාච්ජා කර විසඳුමකට පැමිණිය යුතු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
විදුලි බලධාරීන්ගේ අලුත්ම සෙල්ලම ගැන ඉංජිනේරු සංගමයෙන් හෙළිදරව්වක්! (VIDEO)
පුවත්
ASK
-
January 10, 2023
මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ නැප්තා ඉන්ධනය ලීටර මිලියන 10ක් සූදානම්ව පවතින නමුත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇත්තේ ලීටර මිලියන 2.9ක වැනි ඉතා සුළු ප්‍රමානයක් බවත් එය සෑහෙන්නේ දින දෙක තුනකට බවත් ගල් අඟුරු නොමැති තත්ත්වයක නැප්තා හෝ නිදහස් නොකරන්නේ කුමන හේතුවකටද යන ප්‍රශ්නය මතුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
1
2
3
4
Page 1 of 4
Popular
විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !
RN
-
January 17, 2026
ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි
ක්‍රීඩා
January 17, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...
කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට
ක්‍රීඩා
January 17, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...
රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි
කටකතා
January 17, 2026
0
සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...
කළු ජනවාරියේ සළු පාලිය ….
විශේෂාංග
January 17, 2026
0
මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.