බන්ධනාගාරයෙන් එළියට ආපු තිලිණි ප්‍රියමාලි මාධ්‍යට කියපු දේ! (VIDEO)

Date:

රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි ඇප ලබා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව යාමට අවසර හිමි විය.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි තිළිණි ප්‍රියමාලි ඉතා සුහදව මාධ්‍යට සිය අදහස් දැක්වීමක්ද කර තිබුණි.

ඒ, මීට සුළු මොහොතකට පෙරයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඇයට එලෙස බන්ධනාගාරයෙන් පිටව යාමට අවසර හිමි වී තිබුණි.

තිළිණි ප්රියමාලි බන්ධනාගාරයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත දැක්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...