ශිත සෘතු ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන්ගෙන් තොරයි

මේ වසරේ බීජීං හී පැවත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ප්‍රවේශපත්‍ර අලෙවි නොකිරීමට තීරණය කළ බව සංවිධායකයින් ප්‍රකාශ කරනවා.පෙබරවාරි 4 දින සිට එය අන්තර්ජාලය හරහා මුදා හැරීමට සූදානමින් සිටියත් ඔමික්‍රොන් පළමු ආසාධිතයා චීනයෙන් වාර්තාවීමත් සමඟම මෙම තීරණයට ඔවුන් එළැඹ තිබෙනවා.

තරග උළෙලට ඇතුළත්වීමෙන් පසුව දින පතා කොවිඩ් පරික්ෂාවලට ලක් වෙමින් විශේෂයෙන් හදුන්වා දෙන ආරක්ෂිත ජෛව බුබුලක් සමඟ වැඩ කරන්නට මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරන්නන්ට සිදු වෙනවා.ඉදිරියේදී ඇති වන තත්ත්වය අනුව යම් සුළු ප්‍රේක්ෂක පිරිසකට ඉඩ දීමේ හැකියාවක් ඇතත් එයත් සම්පූර්ණයෙන් කොවිඩ් පරික්ෂාවන්ට යටත්ව සිඳුවනු ඇති බව සංවිධායකයන් පෙන්වා දෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...