ඇමරිකාවට ගියේ ගෝඨාභය නෙවෙයි චිචී ?

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් ද සමග පසුගිය 26 වනදා දිවයිනෙන් පිටව ගොස් තිබිණි.

ඔවුන් මුලින්ම ඩුබායි රාජ්‍යයය කරාත් එතැනින් ඇමරිකාව බලාත් ගමන් කිරීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේවෙතත් ඇමරිකාවට ඇතුළු වීමට වීසා ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ.

සාමාන්‍යයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් අයෙකුට නැවතත් පුරවැසිභාවය ලබාගැනීම පමණක් නොව ඇමරිකාවට ඇතුළු වීමට වීසා ලබාගැනීම පවා තරමක් අසීරු කාර්යයක් බව සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් සමග ඇමරිකාවට ගොස් සිටින බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...