*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

කතරගම කිරිවෙහෙර අභියස පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අභියස පවත්වන පරිත්‍රාණ ධර්මදේශනය හා ආලෝක පූජාව අද (31) දින සිදු කෙරුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාර නායක යුවලට පිං පතමින් හා රටට සෙත්පතා වාර්ෂිකව මෙම පුණ්‍යකර්මය පැවැත්වේ.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කතරගම කිරිවෙහෙර අභියස විදුලි ආලෝක පූජාව විවෘත කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan