පොලීසිය සහ විරෝධතාකරුවන් පිරිසක් ටෙක්නිකල් හන්දියේදී ගැටෙයි! (VIDEO)

Date:

නීතිපති දෙපාර්තමේන්තුව අසල නිහඬ උද්ඝෝෂණයට සහභාගී වීම සංධා යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු අරගලකරුවන්ට මරදාන ටෙක්නිකල් හන්දිය ආලින් පොලීසියේ විරෝධය එල්ල විය.

පූර්ව දැනුම් දීමකින් තොරව පෙළපාලියකින් මහාමාර්ගයේ ගමන් කළ නොහැකි බවටයි මෙහිදී පොලීසිය එම පිරිස සමඟ තර්ක කරනු ලැබුවේ.

කෙසේවෙතත් දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර මාර්ගයෙන් ඉවත්ව පදික මංතීරුවේ ගමන් කරනා ලෙසයි පොලීසිය දැනුම් දුන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...