විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර වෙනස බහුතරයක් දන්නේ නෑ – හර්ෂ කියයි

Date:

විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර වෙනස ඇතැමුන් නොදන්නා බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ඒ මහතා පවසා ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රාජකාරිය වන්නේ පනත් කෙටුම්පත්, අදායම්, වියදම් සහ ණය පිළිබඳ රෙගුලාසි විවේචනාත්මකව ඇගයීමට ලක් කර අනුමත කිරීම බවයි.

මෙය අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකාව අද මේ තත්ත්වයට පත් ව තිබෙන බවද හෙතෙම එහි දක්වා ඇත.

පාර්ලිමේන්තුවට විධායක බලතල නැති බවත්, එම බලතල සතු වන්නේ ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට බවත් හෙතෙම සඳහන් කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...