අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සංවිධානය කළ දිවුරුම් පෙත්සම් 1000ක් සඳහා අත්සන් ගැනීම අද(09) දින ප.ව.4.00 ට ගෝල්ෆේස් පිටියේ දී ආරම්භ කෙරිණි.
ඊට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් ද පැවැත්විණි.
සියලුම ඡායාරූප නරඹන්න!