මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට ඇමතිවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
අසනීප තත්වයක් හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී වීරසේකර මහතාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
UN