සජිත්ට 56 යි !

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 56 වැනි උපන්දිනය අදට (12) යෙදී තිබේ.

ඒ මහතා උපත ලැබුවේ 1967 ජනවාරි 12 වනදා ය. 2000 මහමැතිවරණයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට සමගි ජන බලවේගයේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසත් කටයුතු කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් දිනය වෙනුවෙන් Team LNW අපි සුබපැතුම් එක්කරන්නෙමු …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...