වින්දිතයින්ට යුක්තිය වගේම මහ මොළකරුත් හෙළිවිය යුතුයි!(VIDEO)

Date:

වින්දිතයින්ට යම්කිසි ආකාරයක යුක්තිය ඉටුවීම මෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ද අනාවරණය විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු චෝදනා ලද නිලධාරීන් නිසිපරිදි සිය වගකීම් ඉටුකර නැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා තහවුරු වන බවත් දැන් කළ යුතුවන්නේ දණ්ඩ නීති සංග්‍රහය සහ අනෙකුත් අපරාධ පනත් අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ට විරුද්ධව සාපරාධී වගකීම් පැහැර හැරීම පිළිබඳ නඩු පැවරිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව අනුව තවදුරටත් ඉදිරියට යා යුතු වන බවත් එම ප්‍රහාරයේ දේශපාලන වුවමනාවක් පැවතියේද යන්න පිලිබඳ මහ මොලකරු අනාවරණය කිරීමේ වගකීම ආණ්ඩුව සතුවන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...