2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ විදෙස් ප්‍රේෂණවල වැඩි වීමක්?

Date:

මහ බැංකුව පෙන්වාදෙන ආකාරයට විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් පසුගිය දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් මෙරටට එවා තිබේ. 2021 වර්ෂයේ දෙසැම්බර් මසට සාපේක්ෂව එය සැලකිය හැකි ඉහළ යාමක් ලෙස හඳුනාගත හැකිය.

2021 දෙසැම්බර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 ක මුදලක් විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇත.

එම වර්ෂය පුරාවට එවා ඇති මුලු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 5491.5 ක් වන අතර, 2022 වර්ෂයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3789.5 ක් දක්වා 31%කින් අඩුවී ඇත.

නමුත් එම වර්ෂයේ දෙසැම්බර් මස එවා ඇති මුදල 2021 දෙසැම්බර් මස එවා ඇති මුදලට සාපේක්ෂව ඉහළ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...