ප්‍රතිව්‍යූහගතකරණය වෙනුවට පුළුවන් නම් දුම්රිය අධිකාරියක් හදන්න – දුම්රිය වෘත්තිය සමිති සන්ධානය

Date:

ගමන්වාර අවලංගු කර දුම්රිය ධාවනය මගීන්ට එපා කරවා ඇති පසුබිමක, බලධාරීන් විසින් උදම් අනන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිවූහගත කිරීම වෙනුවට දුම්රිය අධිකාරියක් ස්ථාපිත කිරීම වඩා යෝග්‍ය බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පවසයි.

“මේ ගමන්වාර අවලංගු කරලා දුම්රිය මගියාට දුම්රිය ධාවනය එපා කරලා, දුම්රිය සේවකයා කලකිරීමකට පත්කරලා දැන් මේ මොකද්ද යන්නේ? ඇමතිවරයාගේ කට ඇරියොත් කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා. ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙල තමා මේ ක්‍රියාත්මක කරන්නේ. පුළුවන් නම් දුම්රිය අධිකාරියක් කරන්න. ප්‍රතිව්‍යුහගතකරණය කළොත් ඒ දිනයට පසු දින සමස්ත සේවකයෝ පෙළගස්වනවා එයට එරෙහිව.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...