*
Friday, April 19, 2024
spot_img

Latest Posts

බල්ලෙක් නාවන්න අරන්යනවට වඩා අමාරුයි මේ ආණ්ඩුව ජනතාව ඉදිරියට ගෙනයන්න (VIDEO)

ආණ්ඩුව ජනතාව ඉදිරියට ගෙනයාම හරියට බල්ලෙක් නාවන්න රැගෙන යන තරම් දුෂ්කර කාර්යයක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේය.

ඒ, අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

අද සන්ධ්‍යාව වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මඟ හරිම සඳහා ආණ්ඩුව කුමන උපක්‍රමයක් යොදනු ඇත්දැයි යන දෙගිඩියාවක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

ජනතා මතය විනිශ්චය කරගැනීමට ආණ්ඩුව අකමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ අනුව මෙම මැතිවරණය කල්දමා ගැනීම සඳහා හතරවෙනි උපක්‍රමය ලෙස මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත් ගෙන ඒමට උත්සහ දරන තුෂාර ඉදුනිල් මහතා ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan