පවිත්‍රා සහ ජීවන් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙයි !

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දී ඇත.

ජීවන් තොණ්ඩමන් මහතා දිවුරුම් දී ඇත්තේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...