එජාපයත් කොළඹට ඇප තැන්පත් කරයි – රංගේ බණ්ඩාරගෙන් සජිත්ටත් අභියෝගයක් (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයත් අද (19) ඇප තැන්පත් කිරීම සිදු කළේය.

සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කරන අතර අලියා ලකුණෙන් මෙන්ම හංසයා සහ පොහොට්ටුව යන ලකුණු වලින් අවස්ථාවට අනුව ඉදිරිපත් වන බවයි මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ.

එමෙන්ම කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වී තමන්ට ජන මතයක් ඇති බවට මෙන්ම පියාගේ සිහිනය ඉටුකිරීම සඳහාත් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් එල්ල කරන බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ...

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට...