නවසීලන්ත කම්කරු පක්ෂයේ මීළඟ නායකයා කවුද …

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් ධුරයෙන් ඉල්ලා අස්වූ පසු නව අග්‍රාමාත්‍යවරයා ලෙස නවසීලන්ත කම්කරු පක්ෂයේ මීළඟ නායකයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන ක්‍රිස් හිප්කින්ස් තේරී පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පක්ෂ නායකත්වය සඳහා 44 හැවිරිදි හිප්කින්ස්ගේ නම පමණක් ඉදිරිපත්ව ඇති බවයි .

හෙට (22) පැවැත්වෙන කම්කරු පක්ෂ රැස්වීමේදී නවසීලන්තයේ පක්ෂ නායකත්වයට තේරී පත්වීම සඳහා සාමාජිකයන්ගේ බහුතර සහාය ලබා ගත යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...