පකිස්ථානයේ නීතිය ඉහළින්ම ක්‍රියාත්මක විය යුතුයි – හිටපු අගමැති ඉම්රාන්

හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසන්නේ පකිස්ථානයේ දේශපාලන පැවැත්ම යහපත් කිරීමට නම් එරට නීතිය ඉහළින්ම ක්‍රියාත්මක විය යුතු බවයි . රටේ ආර්ථිකය මඩගොහොරුවක් බවට පත්ව ඇතැයි ද ඉන් රට ගොඩගත් හැක්කේ තම පකිස්ථාන ටෙහ්රීක් ඊ පක්ෂයට බව ඉම්රාන් ඛාන් මහතා පෙන්වා දෙයි.

රට තුළ දුර්වල ආණ්ඩුවක් ඇතිකිරීමට දේශපාලන ඉංජිනේරුවන් සම්බන්ධ වූ බවද ඔහු චෝදනා කරන ඔහු , එම පක්ෂ ඉල්ලා සිටින්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසය.

පකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානී අසීම් මුතීර් ගෙන් ඉල්ලා සිටින්නේ විනිවිද පෙනෙන ඡන්ද විමසීම් පැවැත්වීම සහතික කරන ලෙසයි. හමුදාව සතු බලය කිසිදු ආයතනයකට නැතැයි ද සදහන් කරයි. පකිස්ථානයේ හිටපු හමුදා ප්‍රධානී කුමාර් ජාවෙඩ් බජ්වා රට අවුල් ජාලාවකට පත් කළ බවත් ඔහු කියා සිටියේය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...