මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන පී. එස්. එම්. චාල්ස් මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
ඊයේ (25) දිනයේදී ඒ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමුකර ඇති බව සඳහන්.
RN